සම්බන්ධවන්න
e-තක්සලාව සම්බන්දයෙන් ඇති අදහස් හා යෝජනා දුරකතනයෙන්,තැපැල් මගින් හා ෆැක්ස් පහසුකම් මගින් පමණක් නොව e-තැපැල් පහසුකමින් එම අවස්ථාවේම අප වෙත යොමු කිරීම සඳහා පහසුකම් මෙම වෙබ් පිටුවෙන් ඔබට ලබා දෙයි.


ඉහත පෙන්වා ඇති පරිදි තිරයේ දකුණුපස e-තැපැල් පහසුකම ඔබට සලසා ඇති අතර ඔබගේ පණිවුඩය සඳහන් කල පසු රූපයේ දැක්වෙන කේතය නිවැරදිව ඇතුලත් කර “යවන්න” බොත්තම click කරන්න.
එය අප වෙත ලැබුන සැනින් ඔබට පහත පිළිතුරු පණිවුඩය තිරයේ දිස්වනු ඇත.