පැහැසරණිය

පැහැසරණිය මිණි පැමිණිය කොත්    අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන්         වට
නොව පැරණිය වන රමණිය විටින්     විට
සැලලිහිණිය වදු කැලණියට පුර       වරට

උපුටා ගැනීම : සැළලිහිණි සංදේශය
ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை