3 G තාක්ෂණය

Written by

3G

 

G අක්ෂරයෙන් හැදින්වෙන්නේ (Generation) පරම්පරාවයි. රැහැන් රහිත දුරකතන ,ජංගම අන්තර්ජාල ප්‍රවේශය,රැහැන් රහිත ස්ථාවර අ අන්තර්ජාල ප්‍රවේශය,වීඩියෝ ඇමතුම් සඳහා 3 G තාක්ෂණය යොදා ගැනේ.

 

සාමාන්‍යයෙන් දුරකථන සේවා සැපයුම්කරු මත රදා පවතින තත්පරයට මෙගාබයිට 200 (200Mbps)වේගයකින් 3 G network සමන්විත වේ. ඒ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස 3 G තාක්ෂණය බිහිවුනේ 1980 දී පමණය. පළමු 3 G ජාලය ලෝකයට හදුන්වා දී ඇත්තේ 1998 වර්ෂයේ දීය. 3 G වෙනුවෙන් වර්ණාවලියේ පරාසය 3MHz සිට 400 MHz වෙන්කර දී තිබෙන අතර තුන්වන පරම්පරාව 3.5 G ,3.75 ලෙසත් 3G යාවත්කාලීන වී තිබේ

 

මුලින්ම 3 G තාක්ෂණය IMT-2000 ලෙස හදුන්වා ඇති අතර පළමු වාණිජමය 3 G ජාලය වන්නේ ජපානයේ NTTDOCOMO යි.එය 2001 ඔත්තෝබර් 1 දින FOMO ආයතනය විසින් ආරම්භ කර ඇත. 3 G තාක්ෂණය වේගය වැඩි කිරීම සඳහා WCDMA අංගය හදුන්වා දුන්නේ ද එම ආයතනය විසිනි.

 

 

අන්තර්ජාලය ඇසුරින් සකස් කළේ -ජේ.එම්.සී.කේ. තෙන්නකෝන් - ව/ඉ/උස්සාව විද්‍යාලය,මැල්සිරිපුර.

Read 1864 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை