Thursday, 27 August 2015 00:00

ශාක ලොව නිදි කුමාරි - නිදි කුම්බා (Mimosa)

Written by
Rate this item
(2 votes)

රාජධානිය(Kingdom): Plantae

 

වංශය(Phylum) : Angiosperms (unranked)

 

වර්ගය(Class) : Eudicots (unranked)

 

ගෝත්‍රය(Order) : Fabales

 

කුලය(Family) : Fabaceae

 

ගණ(Genera) : Mimosa

 

විශේෂ(Species) : විශේෂ 400ක් පමණ

 

නදකමබ නදකමබ1

 

 

ස්පර්ශයට සංවේදී නිදිකුම්බා ශාකය සමහර අවස්ථාවල දී වල්පැළෑටියක් ලෙස සලකන තරමට කරදරකාරී තියුණු කටු සහිත සිහින් කඳකින් සමන්විත පැළෑටියකි. සියුම් ස්පර්ශයක දී පවා සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් ක්ෂණිකව පත්‍ර හැකිළීම මෙහි ඇති එක් විශේෂත්වයකි. මුල්වල ඇති මූලගැටිති තුළ නයිට්‍රජන් තිර කරගන්නා නිසා නිසරු පසක් සරු බවට පත් කිරීමට ද මෙම ශාකයට හැකියාව පවතී. මුං ,කව්පි වැනි ශාක අයත් රනිල කුලයට ම අයත් වුවත් නිදිකුම්බා ශාකය අනෙක් සියලු රනිල ශාකවලට වඩා වෙනස් වන්නේ එය ස්පර්ශයට සහ ආලෝකයට සංවේදී නිසයි. ශ්‍රී ලංකාවේදී ද සෑම ප්‍රදේශයක ම දැකිය හැකි නිදිකුම්බා ඖෂධීය වටිනාකමක් සහිත ශාකයකි.

 

තොරතුරු- 7 ශ්‍රේණිය විද්‍යාව පෙළ පොත හා විකිපිඩියා ඇසුරිනි

 

සකස් කළේ- මන්තානි ගුණසේකර ර/බටුගෙදර ම.වි-රත්නපුර

Read 10021 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை