Thursday, 27 August 2015 00:00

මල් පිපෙන ගල් - ගල් පැළෑටි (Lithops)

Written by
Rate this item
(3 votes)

රාජධානිය(Kingdom): Plantae

 

වංශය(Phylum) : Angiosperms (unranked)

 

වර්ගය(Class) : Eudicots (unranked)

 

ගෝත්‍රය(Order) : Caryophyllales

 

කුලය(Family) : Aizoaceae

 

ගණ(Genera) : Lithops

 

විශේෂ(Species) : Lithops coleorum, Lithops hermetica, Lithops amicorum

   lithops  terrlithops1

 

දකුණු අප්‍රිකානු කාන්තාරවල අනෙකුත් ගල් බොරළු අතර වැඩෙන ගල් පැළෑටි බැලූ බැල්මට වර්ණවත් ගල් සේ පෙනෙන නිසා අවට ඇති ගල්වලින් වෙන් කර හ‍ඳුනා ගැනීම ඉතාම අපහසුයි. ඝන මාංශල කඳන් සහ යුගල් 1ත් 3ත් අතර පත්‍ර සංඛ්‍යාවකට සීමා වීම නිසා මෙම ගල් පැළෑටිවලට ගල්වල හැඩය හා ස්වරූපය පවත්වා ගැනීමට හැකිවී තිබේ. මෙම ශාක කාන්තාර පසෙන් වෙන්කොට හඳුනාගත හැක්කේ මල් පිපී ඇති කාලයටයි. මෙම මල් විවිධ වර්ණවලින් යුක්තය.

 

(තොරතුරු- 7 ශ්‍රේණිය විද්‍යාව පෙළ පොත හා විකිපිඩියා ඇසුරිනි)

 

(සකස් කළේ- මන්තානි ගුණසේකර ර/බටුගෙදර ම.වි-රත්නපුර )

Read 10507 times Last modified on Wednesday, 09 December 2015 14:00
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை