Print this page
අඟහරුවාදා, 31 මාර්තු 2020 05:24

"Healthy kids" සෞඛ්‍යය සහ පෝෂණ පාඨමාලාව Featured

"Healthy kids" සෞඛ්‍යය සහ පෝෂණ පාඨමාලාව අධ්‍යයනය කර මාර්ගගත ලෙස සහතික පත්‍රයක් ලබාගන්න ."Healthy kids" වෙත ප්‍රවේශ වන්න . මෙහිදී පාඨමාලාව සඳහා සහභාගී වීමට පරිශීලක ගිණුමක් තිබීම අනිවාර්ය වේ. ඒ සඳහා පහත සබැඳිය භාවිත කර පරිශීලක ගිණුමක් සාදා ගන්න.

පරිශීලක ගිණුමක් සාදා ගන්න.


ඔබට පරිශිලක ගිණුමක් තිබේ නම් පාඨමාලාව සඳහා පිවිසීමට පහත සබැඳිය භාවිත කරන්න.

පාඨමාලාව සඳහා ප්‍රවේශ වන්න.