Print this page
ඉරිදා, 17 පෙබරවාරි 2019 20:39

3 ශ්‍රේණිය ගණිතය විෂය සඳහා නව පාඩම් රැසක් Featured

ප්‍රාථමික අංශයේ දරුවන්ට නව පාඩම් මාලා



ප්‍රාථමික අංශයේ දරුවනි..............
e - තක්සලාව අපෙන් තවත් සුවිශේෂී අධ්‍යාපන මෙහෙවරක්...
3, 4 හා 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහා නව පාඩම් මාලා ඔබ වෙත ලබා දීමට මේ වන විට අප කටයුතු යොදමින් සිටිමු. මේ වන විටත් 3 ශ්‍රේණිය ගණිතය විෂය දරුවන් වෙත ලබා දීමට කටයුතු ආරම්භ කර ඇත. ..
පිවිසෙන්න.... අප හා එක්වන්න..... ..




දූ දරුවනි.....................
එකතු වෙන්න... රසවිඳින්න... දැනුම බෙදා ගන්න...





2530 වරක් කියවා ඇත.