උපනිශද්- (ඉන්දියාව)

ලිපිය සැකසීම :

 

වේද සාහිත්‍යයේ ප‍්‍රධාන කොටස් තුන වන සංහිතා, බ‍්‍රාහ්මණ හා ආරණ්‍යක යන ඒවායින් බ‍්‍රාහ්මණ කෘතීන්හි පරිවාර ග‍්‍රන්ථ විශේෂයක් මේ නමින් හැඳින්වේ. වේදාන්ත යනු ද මේවා ම ය. මෙම කෘතිවල ප‍්‍රකෘති හෙවත් භෞතික තත්ත්වය, ආත්මය හා බ‍්‍රහ්මන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරේ. වෛදික යාඥාවිධි විවේචනයට ලක්කරන උපනිෂද් ග‍්‍රන්ථ විසින් බ‍්‍රහ්මන් හා සමවායගත වීම උදෙසා වන කර්ම සහ ඥාන මාර්ග දෙක කෙරේ අවධානය යොමු කරවයි. ආර්යයන් ආගමික හා දාර්ශනික වශයෙන් මුහුකුරායත්ම මූලික රාජ්‍ය බිහිකරමින් ගංගා යමුනා තැනිතලාවේ පැතිරයාම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග‍්‍රන්ථ විශේෂය වැදගත් ය.

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

3487 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.