• English (UK)
  • Tamil (Sri Lanka)

අම්බරුවෝ ඕ ඕ ඕ ඕ

ඕ ඕ ඕ ඕ
කොළ උඩ අම්මා කොළ උඩ
අම්බරුවෝ ඕ ඕ ඕ ඕ
යං මිතුරෝ
කොළ උඩ අම්මා කොළ උඩ ඕහෝ
තිසරණ සරණයි නුඹලට මගේ වහු දරුවෝ
කොළ උඩ
බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරි බුදු අප්පච්චියෝ‍‍
ඕ ඕ ඕ ඕ ඕහෝ
ඔයි රයිරේ ඔය් රාමා
කොළ මැඩපන් ඔයි රාමෝ
බුද්ධං සරණේද බලේ
ධම්මං සරණේද බලේ
සංඝං සරණේද බලේ
මේ තුන් සරණේද බලේ සංගීතය :
එල්. පී. කපිල පතිරත්න මහතා
        ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ
නිමල් ජයකොඩි මහතා-ස.අ.අ.(සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පටිගත කිරීම :
එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ඉංගරදවුල ගැමුණු ම.ම.වි-නාරංගොඩ

ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.