අහසට පිඹිනා ... |
|||
තාන තනා තම්දෙ නා තදෙ නානා දෙතන තනා තදෙ නා තදෙ නානා තාන තනා තම්දෙ නා තදෙ නානා අහසට පිඹිනා එරන් කළේයා පොළවට පිඹිනා භූමි කළේයා රන් මසු දහසක් වටින කළේයා නොබිදින් නෑනෝ මගේ කළේයා සංගීතය : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ නිමල් ජයකොඩි මහතා - ස. අ. අ. (සංගීතය) ගිරිඋල්ල අධ්‍යාපන කලාපය පටිගත කිරීම : එල්. පී. කපිල පතිරත්න මහතා - ගිරි/ ඉංගරදවුල ගැමුණු ම.ම.වි - නාරංගොඩ |