General
- භෞතික භූගෝල විද්‍යාව
- 01 - භූගෝල විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
- 02 - භෞතික භූගෝල විද්‍යාවේ ස්වභාවය විස්තර කරයි
- 03 - තමා ජීවත් වන පරිසරයේ ස්වභාවය හා ක්‍රියාවලි පරික්ෂා කරමින් එහි තුලිත බව පවත්වා ගැනීමට දායක වෙයි
- 04 - පෘථිවියේ භෞතික භූ දර්ශනයේ සංරචක, ගති ලක්ෂණ හා ක්‍රියාවලි විමර්ශනය කරමින් සංරක්ෂණයට යොමු වෙයි
- 05 - භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලි විමර්ශනය කරමින් භූ දර්ශනට සංවේදීව කටයුතු කරයි
- 06 - භෞතික හා මානුෂ භූ දර්ශනය තේරුම් ගැනීමට උපකාර වන කාලගුණයේ හා දේශගුණයේ මූලික සංකල්ප හා ක්‍රමවේද හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දක්වයි
- 07 - ශ්‍රී ලංකාවේ දේශගුණයේ සුවිශේෂත්වය පැහැදිලි කරයි
- 01 - මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය අවබෝධ කර ගනිමින් මානුෂ භූ දර්ශනය පැහැදිලි කරයි
- 02 - ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ විමර්ශනය කරමින් ජන සංඛ්‍යා ගැටලූ අවම කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවබෝධයෙන් කටයුතු කරයි
- 03- මූලික ජනාවාස වර්ග හඳුනා ගනිමින් ඒවායේ ගති ලක්ෂණ පරික්ෂා කරයි
- 04- ලෝක නාගරීකරණයේ ස්වභාවය අධ්‍යයනය කර නාගරීකරණ ගැටලු පරික්ෂා කරයි
- 05 - ශ්‍රි ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය හා ඒ ආශ්රිත ගැටලූ පරීකෂා කරයි
- 06 - ලෝක කෘෂිකර්මාන්තයේ මෑත කාලීන ප්රවනතා විමර්ශනය කරයි
- 01-දත්ත හා තොරතුරු විස්තර කිරීම,විශ්ලේෂණය කිරිම හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප භාවිත කරයි.
- 02 - දත්ත හා තොරතුරු ඉදිරිපත් කිරීමේ දී සහ විශ්ලේෂණයේ දී භාවිත සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප වල වැදගත්කම අවධාරණය කරයි
- 03 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය අර්ථකථනය කිරීම සඳහා උපකාරී වන මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
- 04 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය සාකල්‍ය ප්රවේශයකින් අර්ථකථනය කරයි
- 01 - දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම හා ප්‍රස්තාරික ක්‍රම භාවිත කරයි
- 19 - දේශගුණ වෙනස්වීම් වලට බලපෑ ඇති ක්‍රියා සහ හේතු පරීක්ෂා කරමින් එය රැක ගැනීමට කටයුතු කරයි
- 20 - ජලයේ ඇති වැදගත්කම අවබෝධ කර ගනිමින් ජල සම්පත් සංරක්ෂණයට කටයුතු කරයි
- 21 - ශ්‍රී ලංකාවේ ජල සම්පත් හඳූනා ගනිමින් ජල සම්පත සංරක්ෂණයට දායක වෙයි
- 22 - ස්භාවික උපද්‍රව භෞතික හා මානුෂ පරිසරය කෙරෙහි බලපාන ආකාරය
- 23 - භෞතික භූ දර්ශනයේ සංරචක ගති ලක්ෂණ හා ක්‍රියාවලි පරීක්ෂා කරමින් පරිසර සංරක්ෂණයට දායක වෙයි
- 24 - ආකර කර්මාන්තයේ ප්රවණතා පරීක්ෂා කර චිරස්ථායී ලෙස ඛනිජ සම්පත් භාවිතය
- 25 - ස්වභාව ධර්මය හා සමාජය අතර සුසංයෝගී අන්තර් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පෘථිවිය හා එහි වැසියන් පිළිබඳ ව මනා අවධානයකින් කටයුතු කරයි
- 26 - ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඛනිජ සම්පත්වල වටිනාකම පරීක්ෂා කර ඒවා තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි
- 27 - කර්මාන්ත ස්ථානගත වීමේ සාධක ඉදිරිපත් කරමින් ඒ සාධකවල ප්රවණතා
- 28 - ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා එහි සංවර්ධනයට යෝජනා
- 29 - ගෝලීය කරණයේ ස්වභාවයේ තුලනාත්මක බව
- 30 - කලාපීය සංවිධානයන්හි භූමිකාව පරීක්ෂා කරමින් කලාපීය සහයෝගීතාවයට
- විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
- ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන්
- ඒකක පරීක්ෂණ
භෞතික භූගෝල විද්‍යාව
01 - භූගෝල විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
02 - භෞතික භූගෝල විද්‍යාවේ ස්වභාවය විස්තර කරයි
03 - තමා ජීවත් වන පරිසරයේ ස්වභාවය හා ක්‍රියාවලි පරික්ෂා කරමින් එහි තුලිත බව පවත්වා ගැනීමට දායක වෙයි
පද්ධති ( පුණරීක්ෂණ ) - Lesson 26 භෞම පද්ධතිය 2 භෞම පද්ධතිය
04 - පෘථිවියේ භෞතික භූ දර්ශනයේ සංරචක, ගති ලක්ෂණ හා ක්‍රියාවලි විමර්ශනය කරමින් සංරක්ෂණයට යොමු වෙයි
පෘතුවියේ ව්‍යුහය හා ගති ලක්ෂණ ( පුණරීක්ෂණ ) - Lesson 27 පෘතුවියේ ව්‍යුහය හා සංයුතිය 02 පෘතුවියේ ව්‍යුහය හා සංයුතිය 01
05 - භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලි විමර්ශනය කරමින් භූ දර්ශනට සංවේදීව කටයුතු කරයි
භූ රූප නිර්මාණ ක්‍රියාවලිය 01- Lesson 18
06 - භෞතික හා මානුෂ භූ දර්ශනය තේරුම් ගැනීමට උපකාර වන කාලගුණයේ හා දේශගුණයේ මූලික සංකල්ප හා ක්‍රමවේද හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දක්වයි
දේශගුණ වෙනස්වීම්
07 - ශ්‍රී ලංකාවේ දේශගුණයේ සුවිශේෂත්වය පැහැදිලි කරයි
කාලගුණය හා දේශගුණය
(පුණරීක්ෂණ )
01 - මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය අවබෝධ කර ගනිමින් මානුෂ භූ දර්ශනය පැහැදිලි කරයි
මනුෂ භූගෝල විද්‍යාව - P 16 මානුෂ භූගෝල විද්‍යාව 1 (ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්) මානුෂ භූගෝල විද්‍යාව 2 (ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්)
02 - ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ විමර්ශනය කරමින් ජන සංඛ්‍යා ගැටලූ අවම කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවබෝධයෙන් කටයුතු කරයි
ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ලෝක ජන සංඛ්‍යාව ජනසංඛ්‍යාව ( පුණරීක්ෂණ )
03- මූලික ජනාවාස වර්ග හඳුනා ගනිමින් ඒවායේ ගති ලක්ෂණ පරික්ෂා කරයි
ජනාවාසවල මූලිකාංග, වර්ග සහ රටා පැහැදිලි කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාවාස කාර්යන් අනුව වර්ග කරයි.
ජනාවාස( පුනරීක්ෂණ )-Lesson 31 ජනාවාස 03 ජනාවාස 02 භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලිය භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලිය
04- ලෝක නාගරීකරණයේ ස්වභාවය අධ්‍යයනය කර නාගරීකරණ ගැටලු පරික්ෂා කරයි
ලෝක නාගරීකරණයේ ස්වභාවය පැහැදිලි කරයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණ ගැටලු නිදසුන් ඇසුරෙන් විමර්ශනය කරයි.
05 - ශ්‍රි ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය හා ඒ ආශ්රිත ගැටලූ පරීකෂා කරයි
ශ්‍රී ලංකාවේ නාගරීකරණය ස්භාවය අධ්‍යයනය කරයි
ශ්‍රී ලංකාවේ නාගරීකරණ ගැටලු පරීක්ෂා කරයි
නාගරීකරණය ( පුණරීක්ෂණ ) - Lesson 21
06 - ලෝක කෘෂිකර්මාන්තයේ මෑත කාලීන ප්රවනතා විමර්ශනය කරයි
ලෝක කෘෂිකර්මාන්තයේ ගතිලක්ෂණ , තාක්ෂනය හා නිෂ්පාදනය පැහැදිලි කරයි
කෘෂිකර්මය කෙරෙහි බලපාන අභියෝග විමර්ෂනය කරයි
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්භාවය , නිෂ්පාදනය, තාක්ෂණය, අලෙවිකරණ ක්‍රියාවලිය, ගැටලු සහ ප්රවනතා පැහැදිලි කරයි
ලෝක කෘෂිකාර්මය ( පුණරීක්ෂණ )
01-දත්ත හා තොරතුරු විස්තර කිරීම,විශ්ලේෂණය කිරිම හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප භාවිත කරයි.
භූගෝල විද්‍යා අධ්‍යයනවල දී ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ වැදගත්කම පරීකෂා කරයි.
ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ දී භාවිත ක්‍රම ශිල්පවල වැදගත්කම විස්තර කරයි.
ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප 2
02 - දත්ත හා තොරතුරු ඉදිරිපත් කිරීමේ දී සහ විශ්ලේෂණයේ දී භාවිත සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප වල වැදගත්කම අවධාරණය කරයි
භූගෝල විද්‍යාවේ භාවිත සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පවල වැදගත්කම විස්තර කරයි
භූගෝල විද්‍යාවේ භාවිතයට ගන්නා සිතියම් විද්‍යාත්මක නව ශිල්පක්රම හඳුනා ගනි මින් ඒවායේ වැදගත්කම හා ප්‍රයෝජන පරීකෂා කරයි
නව සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප
03 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය අර්ථකථනය කිරීම සඳහා උපකාරී වන මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
සිතියමක පර්යන්ත තොරතුරු හඳුනාගනියි.
භූ ලක්ෂණ සිතියමකින් පෙන්නුම් කරන භෞතික හා සංස්කෘතික ලකෂණවල ස්වරූප හඳුනා ගනියි.
භූ ලක්ෂණ සිතියම් - 01 ( පුණරීක්ෂණ ) - Lesson 36 භූ ලක්ෂණ සිතියම් - 02 ( පුණරීක්ෂණ ) - Lesson 37 1 : 50000 භූ ලක්ෂණ සිතියම් 02 1 : 50000 භූ ලක්ෂණ සිතියම් 01
04 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය සාකල්‍ය ප්රවේශයකින් අර්ථකථනය කරයි
සිතියමක අන්තර්ගත තොරතුරු විවරණය කරයි.
සිතියම් සහ ඒ ආශ්රිත තාකෂණික උපකරණ ප්‍රායෝගික අවශ්‍යතා සඳහා භාවිත කරයි.
01 - දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම හා ප්‍රස්තාරික ක්‍රම භාවිත කරයි
දත්ත මූලාශ්‍රය විමර්ශනය කරයි.
දත්ත එක් රැස් කිරීමේ ක්‍රම පරීකෂා කරයි.
සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම මගින් දත්ත විශ්ලේෂණය හා විවරණය කරයි.
දත්ත විශ්ලේෂණය හා විවරණය සඳහා ප්‍රාස්තාරික ක්‍රමවේද යොදා ගනියි.
දත්ත විශ්ලේෂණය සඳහා සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප යොදා ගනියි.
දත්ත හැඳින්වීම දත්ත සංවිධානය හා වගු ගත කිරීම අපකිරණ මිනුම් ප්‍රස්තාර, සිතියම් සංඛ්‍යානමය සිතියම් ප්‍රස්ථාර ක්‍රම - Lesson 06 ප්‍රස්ථාර 02 - Lesson 07 ප්‍රස්ථාර ( පුනරීක්ෂණ 01) - Lesson 38 ප්‍රස්ථාර ( පුනරීක්ෂණ 02) - Lesson 39 සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප
19 - දේශගුණ වෙනස්වීම් වලට බලපෑ ඇති ක්‍රියා සහ හේතු පරීක්ෂා කරමින් එය රැක ගැනීමට කටයුතු කරයි
දේශගුණ වෙනස් වීම් ( පුණරීක්ෂණ ) - Lesson 29 දේශගුණ වෙනස්වීම් - P 01
20 - ජලයේ ඇති වැදගත්කම අවබෝධ කර ගනිමින් ජල සම්පත් සංරක්ෂණයට කටයුතු කරයි
ලෝක ජල සම්පත - Lesson 34 ලෝක ජල සම්පත - P 02
21 - ශ්‍රී ලංකාවේ ජල සම්පත් හඳූනා ගනිමින් ජල සම්පත සංරක්ෂණයට දායක වෙයි
ශ්‍රී ලංකාවේ ජල සම්පත - Lesson 32 ලෝක ජල සම්පත ශ්‍රී ලංකාවේ ජල සම්පත්වල ස්වභාවය හා ව්‍යප්තිය - P 03 ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණයේ වැදගත්කම - P 04
22 - ස්භාවික උපද්‍රව භෞතික හා මානුෂ පරිසරය කෙරෙහි බලපාන ආකාරය
1 කොටොස 2 කොටොස ආපදා කළමණාකරණය - Lesson 12 ස්වාභාවික උපද්‍රව - Lesson 09 ස්වාභාවික උපද්‍රව (ජල ගැලීම්) - Lesson 10 ස්වාභාවික උපද්‍රව - (සුලි සුළං) Lesson 11 ලෝකයේ ස්වභාවික ආපදා ( පුණරීක්ෂණ ) - Lesson 35
23 - භෞතික භූ දර්ශනයේ සංරචක ගති ලක්ෂණ හා ක්‍රියාවලි පරීක්ෂා කරමින් පරිසර සංරක්ෂණයට දායක වෙයි
ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති 02 බියෝම 01 භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලි ( පුණරීක්ෂණ ) - Lesson 30 බියෝම ( පුනරීක්ෂණ) - Lesson 33
24 - ආකර කර්මාන්තයේ ප්රවණතා පරීක්ෂා කර චිරස්ථායී ලෙස ඛනිජ සම්පත් භාවිතය
ඛනිජ හා ආකර කර්මාන්ත ( පුණරීක්ෂණ ) - Lesson 23
25 - ස්වභාව ධර්මය හා සමාජය අතර සුසංයෝගී අන්තර් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පෘථිවිය හා එහි වැසියන් පිළිබඳ ව මනා අවධානයකින් කටයුතු කරයි
ජාත්‍යන්තර හා ප්‍රාදේශීය පාරිසරික සංවිධාන - Lesson 13 ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පාරිසරික සංවිධාන හා ආයතන 2- Lesson 15
26 - ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඛනිජ සම්පත්වල වටිනාකම පරීක්ෂා කර ඒවා තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි
මානුෂ භූගෝල විද්‍යාව 3 (ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්) මානුෂ භූගෝල විද්‍යාව 1 (ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්) මානුෂ භූගෝල විද්‍යාව 2 (ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්)
27 - කර්මාන්ත ස්ථානගත වීමේ සාධක ඉදිරිපත් කරමින් ඒ සාධකවල ප්රවණතා
ලෝකයේ කර්මාන්ත ( පුණරීක්ෂණ ) - Lesson 24 මනුෂ භූගෝල විද්‍යාව
28 - ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා එහි සංවර්ධනයට යෝජනා
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ( පුණරීක්ෂණ ) - Lesson 28
29 - ගෝලීය කරණයේ ස්වභාවයේ තුලනාත්මක බව
ගෝලීයකරණය 01 - Lesson 01 ගෝලීයකරණය 02 - Lesson 02 ගෝලීයකරණය 03 - Lesson 03
30 - කලාපීය සංවිධානයන්හි භූමිකාව පරීක්ෂා කරමින් කලාපීය සහයෝගීතාවයට
කලාපීය සංවිධාන 01 - Lesson 04 කලාපීය සංවිධාන 02 - Lesson 05
ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන්
ඒකක පරීක්ෂණ
ඒකක පරීක්ෂණ