Topic outline

  • Topic 1

    නූතන පරිගණකවල කාර්යසාධනය සැසඳීම හා පැහැදිලි කිරීම සඳහා පරිගණක උපකරණවල පරිණාමය

  • Topic 2

    පරිගණකයෙහි දත්ත හා උපදෙස් නිරූපණය කරන ආකාරය හා ඒවා ගණිතමය හා තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගැනීම

  • Topic 3

    මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිතය

  • Topic 4

    පරිගණක ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිතය

  • Topic 5

    ඵලදායී අන්දමින් තොරතුරු බෙදා ගැනීම සඳහා දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණයන් භාවිතය

  • Topic 6

    පද්ධති සංකල්පය ගවේෂණය කර, තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට පද්ධති විශ්ලේෂණය හා නිර්මාණ ක්‍රමවේදය භාවිතය

  • Topic 7

    දත්ත කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා, දත්ත සමුදාය පද්ධති සැලසුම්කර සංවර්ධනය කිරීම

  • Topic 8

    ගැටළු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාවිතය

    • Topic 9

      බහු මාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම

      • Topic 10

        සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය/ සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල ගවේශණය කොට අදාළ යෙදුම් සංවර්ධනය කිරීමට, අංකිත පද්ධතිවල තැනුම් ඒකක හඳුනා ගැනීම

        • Topic 11

          තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි ආකාරය

          • Topic 12

            තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව හා අනාගත දිශානති ගවේශණය

            • Topic 13

              වාර විභාග ප්‍රශ්න පත්‍ර

              • Topic 14

                තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව