Topic outline
- General
- සංගීතයේ මූලිකාංග, ශිල්පාංග සහ සිද්ධාන්ත හඳුනාගනිමින් ගායන/වාදන ප්‍රායෝගික හැකියා ප්‍රදර්ශනය කරයි.
- වාද්‍ය භාණ්ඩයන්හී ස්වරූපය වටහා ගනිමින් වාදන හැකියාව ප්‍රදර්ශනය කරයි.
- සංගීත රසාස්වාදයේ යෙදෙමින් ජීවිතයේ සතුට හා බැඳි මානසික තත්ත්වයන් ලඟාකර ගැනීමට හුරු වේ
- දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියා වර්ධනය කරගනිමින් සංස්කෘතික උරුමයන් රැකගනියි.
- සරල සංගීතය හා බැඳි සංගීතාංග පිළිබඳ අත්දැකීම් ලබයි.
- රංග සම්ප්රදායන්හි විශේෂතා අධ්‍යයනය කරමින් සංගීතමය ලක්ෂණ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබයි.
- සංගීත නිර්මාණ කාර්යයයේ අත්හදා බැලීම් කරයි.
- සංකේතානුසාරයෙන් සංගීතය ලියා දක්වන විධි හඳුනාගනිමීන් විශ්ව සංගීත කෘති ඇසුරු කිරීමටත්, දේශීය සංගීතාංග ලෝකය වෙත යොමු කිරීමටත් අත්‍යවශ්‍ය මූලික නිපුණතා වර්ධනය කරගනියි.
- සංගීතයේ තාක්ෂණික මෙවලම් සහ භෞතික විද්‍යාත්මක පදනම අධ්‍යයනයකර ප්‍රසංගාත්මක හැකියා වඩාත් සාර්ථක ලෙස ප්‍රදර්ශනය කරයි.
- ප්‍රශ්න පත්‍ර