"රුහුණු ගුරුගෙදර - අපේ රේඩියෝ පාසල"
ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවන
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය මඟින් 4,5,6,7,8,9,10,11 ශ්‍රේණිවල සිසුන් සඳහා විකාශය කරන අධ්‍යාපන වැඩසටහන් මාලාව
2021.04.22 වන දින සිට සතියේ දිනවලපහත සඳහන් වේලාවන්හීදී FM 107.3/107.5 MHz ඔස්සේ විකාශය වේ.
විකාශය වූ ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් වලට සවන් දීමට ඔබගේ ශ්‍රේණිය තෝරන්න.
(ඔබේ ශ්‍රේණියට අදාල විෂයන් යටතේ එම වැඩසටහන් ගොනු ගත කර ඇත.)
සිංහල මාධ්‍යය 4 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 10 ශ්‍රේණිය I-කාණ්ඩ විෂයයන් 10 ශ්‍රේණිය II-කාණ්ඩ විෂයයන් 10 ශ්‍රේණිය III-කාණ්ඩ විෂයයන් தமிழ்மொழி மூலம் தரம் 10