Side panel
LCMS
English (en)
தமிழ் (ta_lk)
සිංහල (si)
Log in
Skip to main content
Course info
Home
Courses
sg12_geo
Summary
භූගෝල විද්‍යාව නව
Home
Course sections
General
භෞතික භූගෝල විද්‍යාව
01 - භූගෝල විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
02 - භෞතික භූගෝල විද්‍යාවේ ස්වභාවය විස්තර කරයි
03 - තමා ජීවත් වන පරිසරයේ ස්වභාවය හා ක්‍රියාවලි පරික්ෂා කරමින් එහි තුලිත බව පවත්වා ගැනීමට දායක වෙයි
04 - පෘථිවියේ භෞතික භූ දර්ශනයේ සංරචක, ගති ලක්ෂණ හා ක්‍රියාවලි විමර්ශනය කරමින් සංරක්ෂණයට යොමු වෙයි
05 - භෞතික භූ දර්ශනයේ ක්‍රියාවලි විමර්ශනය කරමින් භූ දර්ශනට සංවේදීව කටයුතු කරයි
06 - භෞතික හා මානුෂ භූ දර්ශනය තේරුම් ගැනීමට උපකාර වන කාලගුණයේ හා දේශගුණයේ මූලික සංකල්ප හා ක්‍රමවේද හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දක්වයි
07 - ශ්‍රී ලංකාවේ දේශගුණයේ සුවිශේෂත්වය පැහැදිලි කරයි
01 - මානුෂ භූගෝල විද්‍යාවේ ස්වභාවය අවබෝධ කර ගනිමින් මානුෂ භූ දර්ශනය පැහැදිලි කරයි
02 - ජන සංඛ්‍යාවේ ගති ලක්ෂණ විමර්ශනය කරමින් ජන සංඛ්‍යා ගැටලූ අවම කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවබෝධයෙන් කටයුතු කරයි
03- මූලික ජනාවාස වර්ග හඳුනා ගනිමින් ඒවායේ ගති ලක්ෂණ පරික්ෂා කරයි
04- ලෝක නාගරීකරණයේ ස්වභාවය අධ්‍යයනය කර නාගරීකරණ ගැටලු පරික්ෂා කරයි
05 - ශ්‍රි ලංකාවේ නාගරීකරණයේ ස්වභාවය හා ඒ ආශ්රිත ගැටලූ පරීකෂා කරයි
06 - ලෝක කෘෂිකර්මාන්තයේ මෑත කාලීන ප්රවනතා විමර්ශනය කරයි
01-දත්ත හා තොරතුරු විස්තර කිරීම,විශ්ලේෂණය කිරිම හා ඉදිරිපත් කිරීම සඳහා භූගෝල විද්‍යාවේ ක්‍රම ශිල්ප භාවිත කරයි.
02 - දත්ත හා තොරතුරු ඉදිරිපත් කිරීමේ දී සහ විශ්ලේෂණයේ දී භාවිත සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්ප වල වැදගත්කම අවධාරණය කරයි
03 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය අර්ථකථනය කිරීම සඳහා උපකාරී වන මූලික සංකල්ප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි
04 - සිතියමක භෞතික හා මානුෂ භූ දර්ශනය සාකල්‍ය ප්රවේශයකින් අර්ථකථනය කරයි
01 - දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීම, අර්ථ නිරූපණය හා ඉදිරිපත් කිරීම සඳහා සංඛ්‍යාන විද්‍යාත්මක ක්‍රම හා ප්‍රස්තාරික ක්‍රම භාවිත කරයි
19 - දේශගුණ වෙනස්වීම් වලට බලපෑ ඇති ක්‍රියා සහ හේතු පරීක්ෂා කරමින් එය රැක ගැනීමට කටයුතු කරයි
20 - ජලයේ ඇති වැදගත්කම අවබෝධ කර ගනිමින් ජල සම්පත් සංරක්ෂණයට කටයුතු කරයි
21 - ශ්‍රී ලංකාවේ ජල සම්පත් හඳූනා ගනිමින් ජල සම්පත සංරක්ෂණයට දායක වෙයි
22 - ස්භාවික උපද්‍රව භෞතික හා මානුෂ පරිසරය කෙරෙහි බලපාන ආකාරය
23 - භෞතික භූ දර්ශනයේ සංරචක ගති ලක්ෂණ හා ක්‍රියාවලි පරීක්ෂා කරමින් පරිසර සංරක්ෂණයට දායක වෙයි
24 - ආකර කර්මාන්තයේ ප්රවණතා පරීක්ෂා කර චිරස්ථායී ලෙස ඛනිජ සම්පත් භාවිතය
25 - ස්වභාව ධර්මය හා සමාජය අතර සුසංයෝගී අන්තර් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පෘථිවිය හා එහි වැසියන් පිළිබඳ ව මනා අවධානයකින් කටයුතු කරයි
26 - ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ ඛනිජ සම්පත්වල වටිනාකම පරීක්ෂා කර ඒවා තිරසර ලෙස භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි
27 - කර්මාන්ත ස්ථානගත වීමේ සාධක ඉදිරිපත් කරමින් ඒ සාධකවල ප්රවණතා
28 - ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා එහි සංවර්ධනයට යෝජනා
29 - ගෝලීය කරණයේ ස්වභාවයේ තුලනාත්මක බව
30 - කලාපීය සංවිධානයන්හි භූමිකාව පරීක්ෂා කරමින් කලාපීය සහයෝගීතාවයට
විෂයානුබද්ධ අමතර ඉගෙනුම් උපකරණ
ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන්
ඒකක පරීක්ෂණ