අප ජීවත් වන පරිසරය

සෞර ග්‍රහ මණ්ඩලය

විශ්වය කියන්නේ මොන වගේ දෙයක්ද?

  • විශ්වය යනු කෝටි සංඛ්‍යාත චක්‍රාවාටවල එකතුවකි. විශ්වයේ විශාලත්වය කොතරම් ද කියල ගනනය කරන්නත් අපහසුයි.