ප්‍රගණන ලකුණු

සතියකදී පන්තියක ළමුන්ගේ පැමිණීම පහත චිත්‍ර ප්‍රස්තාරයේ දක්වා ඇත.

සඳුදා
අඟහරුවාදා
බදාදා
බ්‍රහස්පතින්දා
සිකුරාදා
16
18
14
16
20
සඳුදා
චිත්‍ර ගණන
ළමයි ගණන
එක් චිත්‍රයකින් නිරූපිත ළමයි ගණන
අඟහරුවාදා
ඇතුලත් කළ යුතු චිත්‍ර ගණන
අභ්‍යාසය.2