ගැණුම් ජ'නලයක ආකෘතියේ අඩංගු විය යුතු කරුණු

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා අදාල කරුණ මත click කරන්න.

ඉන්වොයිසයේ සඳහන් දිනයයි.

අදාල ඉන්වොයිස් අංකය සඳහන් කෙරේ.

භාණ්ඩ ණයට සපයන පුද්ගලයින්ගේ ආයතන වල නම සඳහන් කෙරේ.

එක් එක් ඉන්වොයිසයේ සඳහන් වටිනාකමෙන් වෙළඳ වට්ටම අඩු කල ලැබෙන ශුද්ධ වටිනාකම ඇතුලත් කෙරේ.

සැපයුම්කරුගේ ගිණුමේ දැක්වෙන ලෙජර් පිටු අංකය සඳහන් කෙරේ.